About Us

Featured

Sound of
the future

FAQ

මොකද්ද SRIFLIX කියන්නේ ?

SRIFLIX  කියන්නේ online movies බලන්න වගේම download  කරන්න ලංකාවේ ඇතුලේ නිර්මාණය වෙච්ච වෙබ් අඩවියක් 

Film බලන්න සල්ලි ගෙවන්න ඕනෙද ?

ඔයාල බලන Films  හරි Tv Series  වෙනුවෙන් මේ වෙබ් අඩවිය තුල  මුදලක් අය  වෙන්නේ නැහැ 

Film එක load වෙන් නැත්තනම් මොකද කරන්නේ ?

ඔයාල බලන player  එක change කරන්න නැත්නම් refresh කරන්න සාමාන්‍යෙන්  Movie එක load  වෙනකන් ටික වෙලාවක් Pause කරලා තියන්න 

අපිට ඕන Film හරි series හරි තාම දීල නැත්නම් ?

හරිම සරලයි ඔයලට ඕන ඕනම Movie එකක් හරි Series එකක් හරි අපි දීල තියන Request කියන page එකෙන් Add  කරන්න දින කිහිපයක් ඇතුලත එය එක්වේවි !

Download වැඩ කරන් නත්නම් හෝ දීල නැත්නම් ?

වැඩ කරන්න නැති හැමවෙලම දීල තියන හැම ලින්ක් එකක්ම බලන්න ඒ වගේම දීල නති ඒවාට ඔයලා ගාව ලිනක්ස් තියනවනම් ඒවා පහල ලිනක්ස් bar එකට add කරන්න 

Web SITE සපයන සේවාව වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දේ ?

මේ SITE  එක අනිත් හැමෝටමත් දැනගන්න පුළුවන් වෙන්න Share කරන්න Donate කරන්න කැමති අය ඉන්නවනම් අපිට donate කරන්න 

Join With Us Now

එකතු වෙන්න අපිත් එක්ක ලාංකීය වෙබ් අඩවි කලාවේ අලුත්ම විප්ලවයක් වෙනුවෙන් !

Fast Loading

වේගවත් පිවිසුමක් සමග ආකර්ශනිය තේමාවක්

Fast Downloding

Ads වලින් තොර වේගවත් බාගත කිරීමේ පහසුකම්

High Quality

මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන ඉහලම කොලිටිය HD BLURAY

Credit Progress Bar

You still have 48 Points to go before you’re eligible

Success37%

Look at the sky. We are not alone. The whole universe is friendly to us and conspires only to give the best to those who dream and work.

KING KONG

CEO OF SRIFLIX

About

එකතු වෙන්න film බලන අලුත්ම අන්තර්ජාතික අත්දැකීමට !!

Disclaimer: This site does not store any files on its server. All contents are provided by non-affiliated third parties. Srflix is to watch movies and tv series online for free without registration or download the media file. Search in right corner your favorite movie or series and watch free Sriflix now.